Saturday, January 4, 2014

මං මුලා වී..




ආයෙ මම හඳ අල්ලන්න හදන්නෑ
මල් උඩින් පියාඹන සමනල්ලු පස්සෙ යන්නෙත්නෑ
අහස දිහා බැළුවත් තරු නම් ගණින්නෑ
හෙවනකටවත් ගහක් ලගින්වත් යන්නෙ නම් නෑ

Friday, January 3, 2014

ගසකි නුඹ මට
















සෙවන නුඹයි මට සිසිලස ගෙනදෙන
කිසිදා නොමියෙන
මා අත් නොහරින
මටද අයිති නැති 
ගසකි නුඹ මට...